මතකේ හසරැල් | Mathake Hasaral by Dushyanth Weeraman [2009]
මතකේ හසරැල් | Mathake Hasaral by Dushyanth Weeraman [2009]
කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන් ඔබ ඇයි කුරිරු මේ තරම් සිතක් නැති කෙනෙක් මෙන් මා හෙලනා මේ සුසුම ඔබට දැනෙනවා නම් මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල්
මතකේ හසරැල් නැගෙන රැයේ දෙනෙතින් කදුලැල් ගලා ගියේ ජීවිතයේ රස දෑනෙන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ මතකේ හසරැල් නැගෙන රැයේ දෙනෙතින් කදුලැල් ගලා ගියේ ජීවිතයේ රස දෑනෙන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ ඔබ ඇයි අන්සතු වුනේ ඔබ ඇයි…
View On WordPress












