මීදුම් දුමාරයේ | Meedum Dumaraye by Kasun Kalhara [2014]
මීදුම් දුමාරයේ | Meedum Dumaraye by Kasun Kalhara [2014]
Join us on Telegram
මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ
සිහින ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න.. කොල පාට හැලුනු ඈත නිම්නයේ කොල පාට හැලුනු ඈත නිම්නයේ
නිශා…. නින්ද ඇහැරවා මල්…. බිඟුන්ටත් හොරා ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න.. කොල පාට හැලුනු ඈත නිම්නයේ කොල පාට හැලුනු ඈත නිම්නයේ
වලාවකින් හැඩ දමා කූඩාරමක් එහි තනා ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න.. කොල පාට හැලුනු ඈත නිම්නයේ කොල පාට හැලුනු ඈත නිම්නයේ
View On WordPress










