උපන් දිනය අද ඔබගේ (The Birthday Song) | Upan Dinaya Ada Obage (The Birthday Song) by Centigradz [2017]
උපන් දිනය අද ඔබගේ (The Birthday Song) | Upan Dinaya Ada Obage (The Birthday Song) by Centigradz [2017]
උපන් දිනය අද ඔබගේ සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ හිතේ රැදුනු දහසක් දේ පවසමි මේ ගීයෙන් රහසේ උපන් දිනය අද ඔබගේ සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ හදේ නැගෙන ආදරයේ රැදි මල් පොකුරයි මේ මාගේ
Happy Birthday to you Happy Birthday to you Happy Birthday to you
හිතේ ඇදි ඇති මගේ ආදරියේ සෙනෙහයෙන් මා උමතු කලා දහස් පැතුම් මා හදේ දරාගෙන ඔබේ ආදරේ අයැදිනවා
උපන් දිනය අද ඔබගේ සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ හිතේ රැදුනු දහසක් දේ පවසමි…
View On WordPress