විමල් , හේෂා චමින්ද සහ මුහීඩ් මැගසින් බන්ධනාගාරය වෙත යයි
විමල් , හේෂා චමින්ද සහ මුහීඩ් මැගසින් බන්ධනාගාරය වෙත යයි
කෝටි ගණනක මුදල් වංචා කළ තිලිනි ප්‍රියමාලි සහ ඉසුරු බන්ඩාර මේ වනවිට සිටින්නේ මැගසින් බන්ධනාගාරයේය . ඉසුරු බැලීමට අද විශේෂ අමුත්තන් තිදෙනෙක් බන්ධනාගාරය වෙත ආහ. විමල් වීරවංශ , හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි, එම විශේෂ පුද්ගලයන් විය. විමල් , හේෂා චමින්ද සොරෙක් බැලීමට මැගසින් යන අතරතුර, දේශපාලන සිරකරුවන් වන වන ලක්ෂ්මන් කුරේ සහ මොහොමඩ් ෆසල් බැලීමට ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරී මුහිඩ් ජීරාන්…
View On WordPress















