දිගන්තේ | Diganthe by POP PUNK ft. Indrachapa Liyanage & MANASICK (DRILL TEAM) [2020]
දිගන්තේ | Diganthe by POP PUNK ft. Indrachapa Liyanage & MANASICK (DRILL TEAM) [2020]
මල් වසන්තේ ඈ කොහේදෝ මං මුලාවී
මේ දසන්තේ ඈ කොහේදෝ මං සොයාවී
මල් වසන්තේ මං ගී ගයාවී මුලාවේ
පාවී යාවී සිහින මායම්කාරී සිහිනේ තනිවී මේ දිගන්තේ පාවී
පාවී යාවී සිහින මායම්කාරී සිහිනේ තනිවී මේ දිගන්තේ පාවී
මේ දිගන්තේ පාවී
මල් මදහස් තරු උදහස් අස් කරගෙන යන්න මගේ හද ගැබෙ පස් වුනු තරුකා ආලෝකවත් වාලු කාවන් යටතට උසම තැනින් යල්ලා තව තැනකට මානසික් ඉන්ද්රචාපයන් හිරු කිරනින් වෙලා ඝන අදුර ගිනියම් කලා තාපයන් සාපයන්
View On WordPress