යෞවනේ | Yauwane by Randhir Witana x Manasick x Ken Lappen [2020]
පෙම් ගී රාවේ නංවා ලංවී හැන්දෑ යාමේ යංකෝ පාවී සිනා සිනා කුසුම් වගේ ලදුන් සොයා වසන්තයේ
ජීවිතේම වේදනාව ඈත ඈත පාවී ආදරයක මිහිරියාව ඒවි සිතට යාවී ජීවිතේම වේදනාව ඈත ඈත පාවී ආදරයක මිහිරියාව ඒවි සිතට යාවී
සන්තාප සෝක හංගා සන්තොස වෙන්න ඕනා යෞවනේ වනේ මිහිර විදිනා කාලේ ගී ගයන බඹරු වාගේ මේ මල් වනේ පුරා සොයලා යං යං ආදරේ ලොවේ
හැරලන් සන්තාප දුකම පාග මැඩලන් වාද දමමු සාද මේ ලෝකේ යෝග රෝග අපි දඩාවතේ කෝක ඕක අහං ග්රහපල
View On WordPress














