නුරා වසන්තේ | Nura Wasanthe by Nadeemal Perera ft. Pasan Liyanage [2019]
නුරා වසන්තේ | Nura Wasanthe by Nadeemal Perera ft. Pasan Liyanage [2019]
අදුරේ ගිලි තනි වීලා මෙසේ නඬන් ඉතින් සොඳුරි මගේ නොසිතා සිතා අතිතේ එදා බිදුනාට මනිමේකලා පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා
ගංගා තරංගා පරදන්න එපා ඔය දැස කඳුලින් තෙමා පාවී ගියවේ අතිතේ කතා සැඩ මරුතේ රැලි හමා
නලලේ ඔබේ ඇන්ද තිලකේ පවා කියාවී මගේ ප්‍රර්තනා ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා
ඔය දැසේ පා ඒ මන බන්දනා පෙම්වන්ත සුරතල් සිනා
සැනසෙන්න…
View On WordPress













