හීන මකා / Heena Maka - Harshadewa ft. Ravi Jay - Charitha Attalage [2018]
හීන මකා / Heena Maka – Harshadewa ft. Ravi Jay – Charitha Attalage [2018]
[Harshadewa]
තැවෙනා ඒ
සිත නොදැනී වගේ…
වැටෙනා කදුලු
නොදැනී වගේ…
දැවෙනා ඒ දුක
නොදැනී වගේ…
මං ආවා…
ඒ සිත
සගවන් මෙසේ…
වැටෙනා කදුලු
සගවන් මෙසේ…
දැවෙනා ඒ…දුක
සගවන් මෙසේ…
මං ආ..වා…
හීන මකා…
හංගාලා…
මං ආවා…
රවටාලා…
මුමුනා සගවා…
මං ආවා….
හීන මකා…
හංගාලා…
මං ආවා…
ඒ…රවටාලා…
මුමුනා සගවා…
මං ආවා….
[Ravi Jay]
මා ගැන
හිතනා
මගෙ උණුහුම
හොයනා
නිදි යහනට වෙලා
මං එනකං
නොනිදා
මගෙ භාරියට හොරා…
ඇගෙ…
View On WordPress











