Mervin Perera Medley by Nadeemal Perera ft. SANUKA & Evanda Lakshitha [2019]
Mervin Perera Medley by Nadeemal Perera ft. SANUKA & Evanda Lakshitha [2019]
ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ.. ඔබේ ආදරේ දෙවනිපෑතිස් රජ දවසේ ශිලා ලිපියක් වගේ ශිලා ලිපියක් වගේ…
ඈ ඉන්නෙ සඳ රේණුවේ මා ඉන්නෙ මගෙ ලෝකයේ ඈතට ඈ යාවි සීතට රෑ වේවි මා මෙහි තබා පාළුවේ……
ඔබ මල් විලකි මා එහි මලකි.. සුවඳින් කැලතී.. යමු පීනන්න දියවැල් සලා..
සුළඟේ නලවා පෙර සේ එනවා.. ඔබ මා කළඹා.. කිමදෝ යන්නේ නොරැඳී ගලා..
ඔබ දේදුන්න ආකාසයේ.. හංගා තබා යන තෙක් විත් බලා.. එය සේදෙන්න වැහි මීදුමෙන්.. සැංගී හමා එයි…
View On WordPress












