සසර පුරා | Sasara Pura by SANUKA x Windy [2022]
සසර පුරා | Sasara Pura by SANUKA x Windy [2022]
සසරපුරා මුතු පද අමුණාආදර ගීතය අද ගයනාරන්හුයකින් දෙහදක් වියනාමංගල සීනුව රැව්දෙනවා අවිහිංසක පැතුමන් අපගේමෝදු වෙලා අද මල් පිපුනේසතුටු කඳුළු අද හැම දෙනෙතේසියොතුන් ආසිරි ගී ගැයුවේ සසරපුරා මුතු පද අමුණාආදර ගීතය අද ගයනාරන්හුයකින් දෙහදක් වියනාමංගල සීනුව රැව්දෙනවා පණවන් අපගේ දෙමාපියන්නෑදෑ හිත මිතුරන් සමගින්පතනා පැතුමන් එකම සිතින්රැව්දෙනවා අද එකම හඬින් සසරපුරා මුතු පද අමුණාආදර ගීතය අද ගයනාරන්හුයකින්…
View On WordPress











