මම ආයෙත් පාර්ලිමේන්තු යනවා
තමා පසුගිය පාර්ලිමේන්තුවේ සිටියත් පෙර පාසල් අයත් වන්නේ මොන අමාත්යාංශයටදැයි සොයා ගැනීමට නොහැකි වූ බවත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට පත්වී පෙර පාසල් විෂය පිළිබඳව සොයා බලා රජයේ පාසල් මෙන් වැඩපිළිවෙළක් සකස් කරන බවත් බෙන්තර ඇල්පිටිය පොදුජන පෙරමුණේ සංවිධායිකා, හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනී ගීතා කුමාරසිංහ පවසන්නීය.
ඇය මෙසේ පැවැසුවේ ගාල්ල උළුවිටිකේ පැවැති “ශාඛ්යා ජනසරණ පදනම” මගින් ගාල්ල දිස්ත්රික්කයේ පෙර…
View On WordPress













