අදත් සවස තද වැසි
අද (25) සවස 01.00 පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (25) සවස 01.00 පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි. උතුරු සහ උතුරු මැද පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම සහසබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී…
View On WordPress













