රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි
වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කිරීම සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු ජනාධිපතිවරයා වෙත දැන්වීමත් ජනාධිපතිවරයා මේ සම්බන්ධව අවධානයත් යොමු කර ඇති පසුබිමක රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කිරීම සඳහා අමාත්‍ය ධම්මික පෙරේරා මූලිකත්වට ගෙන කටයුතු කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව ඔහු විසින් ඊයේ (05) මාධ්‍ය හමුවක් අතර තුර අදහස් දක්වමින් සඳහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ…
View On WordPress
















