කැල්පියා ප්‍රතිනිර්මාණය කල අයුරු
මීට වසර 7500 පමණ පෙර ජිබ්රොල්ටාවෙ යුරෝපා තුඩුව අසල ලෙන් භූමදානයකින් තමයි කැල්පියාට අයත් අස්ථි හමුවන්නෙ. මේ අවධිය හඳුන්වන්නේ නියෝලිතික අවධිය එහෙම නැත්තන් නව ශිලා යුගය ලෙස. කැල්පියාගෙ කපාලය වසර ගනනාවක් ගතවීම නිසා යම් කොටස් හානි වී තිබුනත් නවීන ස්කෑන් ක්‍රම භාවිතයෙන් එම කොටස් නැවත සැකසීමට හැකියාව නවීන විද්‍යාව තුල පවතිනවා. කැල්පියා කියන්නෙ ඇත්තටම නූතන විද්‍යාවට කපාල ප්‍රතිසංස්කරණ කිරීමේදි පැන නගින…
View On WordPress















