#srilanka https://www.instagram.com/p/B6dLDEiHFpA/?igshid=vyfoa0kd0m6h
The Bowery Presents
noise dept.
Xuebing Du
NASA

titsay
art blog(derogatory)
$LAYYYTER
Show & Tell
PUT YOUR BEARD IN MY MOUTH

Product Placement
Jules of Nature
ojovivo

tannertan36
𓃗
Cosimo Galluzzi
hello vonnie
Today's Document
we're not kids anymore.

izzy's playlists!

seen from United States

seen from United States

seen from Brazil

seen from Brazil

seen from Türkiye
seen from Romania
seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States

seen from United States
seen from United States
seen from United States
seen from United States
seen from United States

seen from United States
seen from United States
seen from United States
@sidath119-blog
#srilanka https://www.instagram.com/p/B6dLDEiHFpA/?igshid=vyfoa0kd0m6h

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
#srilanka #kandy (at Sri Lanka) https://www.instagram.com/p/B6bO67bHkGn/?igshid=n367b2jvyjcg
දස මාසයක් මාව කුස තුල හොවාගෙන මාව මේ ලෝකෙට බිහි කරපු මගේ ආදරණිය අම්මාගේ උපන් දිනේ ❤ මිට අවුරුදු 45කට කලින් අදවගේ දවසක මගේ අම්මා මේ ලොකේට ආවා. ගොඩාක් සැප විදලා නැති වුණත් ජිවිතේ සතුටෙන් ගෙවපු අම්මා මේ ලොකේට ඇවිත් ❤ දස මසක් මා කුස තුල හොවා ආදරයෙන් ලේ කිරි පොවා මා හැදු වැඩු අම්මේ... ඔබට සුභ උපන් දිනයක් අකුරු සතර මා ලැබ ගන්නට ලෝකය දිනා එහි වැජබෙන්නට දිරිය දි මා සමගින් හිද සනසන්නට නුබ ගත් වෙහෙස අපමණයි හැමදාට දුකක් නොදි මා සනසා ලෙඩක දුකකදි මා ලග හිද ආදරයෙන් මා නලවන අම්මේ නුබයි මගේ ලෝකය ගෙවන හැම දිනයක ඔබේම පුතු විලසින් ලෝකය දිනා එහි ඔබ හිදුවා රකිමි මා ඔබේ අභිමානය ජිවිතේ මට ගොඩාක් ආදරේ කරන මගේ හැම ප්‍රශ්නයකටම විසදුමක් දිලා හැමදාම මට ශක්තියක් වුණු, ජීවිතයට හොද නරක කියා දී දැණුමට දෙවැනි කොට ගුණධම් පළමුවෙන් කියාදී පවෙන් වලකාලූ මගේ ආදරණිය අම්මාට සුභම සුභම උපන්දිනයක් වේවා ❤ https://www.instagram.com/p/B6NuKtcnJri/?igshid=1rnri2qupm4p2

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
at අනුරාධපුර පූජා නගරය https://www.instagram.com/p/B5b1tJyHHbM/?igshid=65kz5w6sb3fp
at මතක නෑ කොහේද කියලා https://www.instagram.com/p/B5aSGhtH8lu/?igshid=1uwzisf0mgjla
නෑ නිකන් මතක් කරේ... https://www.instagram.com/p/B5V2jsqnBn4/?igshid=vumlvtgmt0ba
at Colombo, Sri Lanka https://www.instagram.com/p/B5V2dmGHSRe/?igshid=7sm4q0qpf42k
ගෞතම බුදු සමිඳුන් ගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවට බෙදන්නට සුදුසු ම කාලයයි මේ... #pirith #sidath #colombo (at Colombo, Sri Lanka) https://www.instagram.com/p/B5HujAiH9dG/?igshid=yrz0hrv86cuu

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
Feel freedom after 5 years 🤗❤ (at කොලඹ අහස යට) https://www.instagram.com/p/B5AZOz3n-94/?igshid=1hf6nvfwm3dl6
සුභ අනාගතයක් https://www.instagram.com/p/B4_4-O8H7lt/?igshid=1koyv624kfuml
@fondpaper #love #instagood #me #cute #tbt #photooftheday #instamood #iphonesia #tweegram #picoftheday #igers #girl #beautiful #instadaily #summer #instagramhub #iphoneonly #follow #igdaily #bestoftheday #happy #picstitch #tagblender #jj #sky #nofilter #fashion #followme #fun #sunsetporn https://www.instagram.com/p/B4htBT6HNh7/?igshid=1birsgnll2uoa

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
#anuradapura #srilanka #sidath https://www.instagram.com/p/B4bUc7iHWU5/?igshid=1mha43f3kh9fd
ශ්‍රී මුඛය නම් කිම? ශ්‍රී මුඛය නම් භාග්‍යවතුන් වහන්සේගේ මුඛය ය. ශ්‍රී මුඛයේ ස්වභාවය ලක්ඛණ සූත්‍රයේ ද, එම අටුවාවේ ද මනා ව විග්රහ කර තිබෙන්නේ ශ්‍රී මුඛයක් ලැබීමට හේතුභූත වූ සාංසාරික කුසලකර්මාදිය ද ඉදිරිපත් කරමිනි. බ්රහ්මස්වර සහිත වූ ඒ ශ්‍රී මුඛයෙන් පවත්වන ලද්දේ ශ්‍රී මුඛ පාඨ ය. ශ්‍රී මුඛය, ශ්‍රී මුඛ පාඨ යන මේ වචන භාවිතය භාග්‍යවතුන් වහන්සේ උදෙසා ම සුභාවිත භාෂාවේ ගෞරවනීය හැසිරවීමකි. ඒ හැර සැරියුත් තෙරුන්ගේ ශ්‍රී මුඛය, අනඳ හිමියන්ගේ ශ්‍රී මුඛ පාඨ, මිහිඳු හිමියන්ගේ ශ්‍රී මුඛ දේශනා යයි යෙදීමක් නැත. පළමු සංගීතියේ දී අනඳ හිමියෝ "එවං මෙ සුතං..." යනාදීන්ගෙන් පටන්ගෙන ධර්මපාඨ සජ්ඣායනය කළේ ද බුද්ධගම්භීරතාව ධර්මගම්භීරතාව රකිනු පිණිස ය. උන්වහන්සේ ම ධර්මස්වාමී, ධර්මාධිපති වන හෙයිනි. මහනුවර ගංගාරාම ශිලා ලිපියේ "තිණං වා යදී වා කට්ඨං පුප්ඵං වා ඵලං යොහරෙ බුද්ධභොගස්ස මහාපෙතො භවිස්සති - යනාදි ශ්‍රී මුඛ පාඨ හෙයින් මෙයින් තීර්ථකාන්ධාදියක්වත් ලෝභයෙන් පැහැරගත් කෙනෙක් ඇත්නම්...." යනාදීන් කියා තිබීමෙන් පෙනෙන්නේ පෙර කල පවා මේ ලංකාද්වීපයෙහි ශ්‍රී මුඛ යන්න තථාගතයන් වහන්සේ විෂයෙහි පමණක් භාවිත කිරීමට වගබලාගත් බව යි. රටවැසියා රවටන පාපී දේශපාලඥයන් තමන් විසින් ම සිය කුණු මුඛයට "ශ්‍රී මුඛ" යන්න යොදා ගැනීම තරම් බරපතල ආර්යෝපවාදයක් තවත් නැත. එවැනි අධම පාපීනට මේ ලක් රජය හොබවන්නට කිසි කලෙකත් වරම් නො ලැබේවා යන්න මාගේ ප්‍රාර්ථනය යි. - සිදත් විමුක්ති #sidath #sajith #unp https://www.instagram.com/p/B4Z-ApvHRu9/?igshid=1m45g1tvi0lok