සිහිනේ පායාවි රැ….අදුරේ තනිවෙන්නෙ නෑ.. සොදුරේ අත් වැල් බැදන්…. දුර ඈතට ඉගිල යන්.. ආදරයේ සීමා සොයා කුලුදුල් මන මාලකම් විදිමින් හරි ආදරෙන් සගවා සො සුසුමන් පවා…..
තමරසා…..තාමරසා…… ආදරෙන් ඔබ හිනෙහුනා.. සීරුවෙන් දෑස වසා….. තුරුලුවී ඔබ හිනෙහුනා…
සිහිනේ කියා දෙන්න ලන් වී හිදින්නම්ද මා……. සන්සාරයේ ගීය මුමුනන්න ලන් වෙන්න මා හා… මල් යහනා අතුරන්නම් එහි සතපා සනසන්නම් ආදරෙන් හා…………..
කදුලේ ඔබ ඔනේ නෑ….තනි නෑ…
View On WordPress















