සමාජජාල කළඹමින් දෙදරු මවක් වූ ශශිකා නිසංසලා නැවතත් යුග දිවියට
ශෂිකා නිසංසලා කියන්නේ කවුරුත් ආදරය කරන ගායන ශිල්පිණියක්.
ඒ වගේම තමයි කවදාවත් ඇය ගැන වැරදි දේවල් කිසිවක් සමාජජාල මාධ්‍යයන්වල මෙතෙක් වාර්තා වෙලා නෑ.
එහෙත් මේ දිනවල සමාජජාල මාධ්‍යයන් උණුසුම් කරමින් ශෂිකාගේ ඡායාරූප කිහිපයක් ඉතා සීඝ්‍ර යෙන් පැතිරෙමින් පවතිනවා.
ඒ ඇය නැවත වරක් විවාහ වූ බවටයි.
කෙසේවෙතත් අප පිලිබඳව සොයා බැලීමේදී වාර්ත වුණේ ඇය එලෙස විවාහ වී තිබෙන්නේ ඇගේම ආදරණීය සැමියාවන සුරංග සමගම බවයි.
ඔව…
View On WordPress














