සිත තුල | Sitha Thula by Marians
සිත තුල | Sitha Thula by Marians
සිත තුල ඇති දුක් කරදර ඔක්කොම අමතක කර දමලා සතුටු වී මෙසේ ප්රීතියෙන් ඉමු සැමවිට සිනහ සලා ලස්සන ලස්සන ගී ගයා නටලා
ගිය දේ ඔහේ ගියාවේ වෙන දේ ඔහේ උනාවේ කොමදෝ ඉතින් හඩාලා දුකින් සැමදා මේ ලෝකේ මල් මල් ජීවිතේ
අපි යන මේ දිවි ගමනේ සතුට සැනසුමයි ඕනේ කිමදෝ ඉතින් හඩාලා දුකින් සැමදා මේ ලෙසේ මල් මල් ජීවිතේ
සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here
View On WordPress















