බෝනික්කා | Bonikka by Roy Peiris ft. Swarnathilaka De Silva
බෝනික්කා | Bonikka by Roy Peiris ft. Swarnathilaka De Silva
මේ හොඳ ලස්සන බෝනික්කා.. තනිවී හඬනා හැටි දැක්කා.. ඒකයි විල ඉවුරේ ඉඳලා අපි එක්කරගෙන ආවේ.. මේ හොඳ ලස්සන බෝනික්කා.. තනිවී හඬනා හැටි දැක්කා.. ඒකයි විල ඉවුරේ ඉඳලා අපි එක්කරගෙන ආවේ..
කඳුළුවලින් කම්මුල් පෙඟිලා.. ලස්සන රතු සායම් මැකිලා.. බෝනික්කා අපි එක්කලා කිව්වා.. රහසක් ඉකිබිඳලා.. පුංචි බබා මං හිටි නිවසේ.. සෙල්ලමටයි හිත මුළු දවසේ.. පාඩම් වැරදීලා මේ පාරත් පංතියෙ අන්තිමයා.. ඔක්කෝටම මුල බෝනික්කා.. කියලා…
View On WordPress














