කප්රුක ඔන්ලයින් භාණ්ඩ වෙළඳාම සහ තැටිය රත් වූ විට රොටිය පුච්චා ගැනීම
මම මේ විඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා. බොහෝ දෙනෙක් සමාජ ජාලාවල කප්රුක ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. අපි හැමෝම කැමතියි අපිට කොච්චර වියදමක් ගියත් අපි “පොෂ්” කියලා පෙන්නන්න. අනික ට්‍රැෆික් අස්සේ හිර වෙවී ගිහින් බඩු ගන්නවට වඩා ගෙදරටම ගෙනත් දෙනවනම් පහසුයි. ක්‍රෙඩිට් කාඩ්, බැංකු කාඩ් වලින් ගෙවන…
View On WordPress














