ආනෙ ඩිංගක් ඉන්නකෝ | Ane Dingak Innako by C. T. Fernando
ආනෙ ඩිංගක් ඉන්නකෝ | Ane Dingak Innako by C. T. Fernando
ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බලබල යන්නෙ ඩිංගක් ඉන්නකෝ
ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බලබල යන්නෙ ඩිංගක් ඉන්නකෝ
පුංචි මාමගෙ කුඹුරෙදී පැලක් ඉන්දන දවසෙදී පුංචි මාමගෙ කුඹුරෙදී පැලක් ඉන්දන දවසෙදී දනක් මඩයේ එරි එරී එදා පැල සිට වූ සැටී දනක් මඩයේ එරි එරී එදා පැල සිට වූ සැටී තාම මතකයි රීයෙ වගෙමයි දෙතොල් අව්වේ සැලි සැලී
ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
View On WordPress