ඒ මාවතේ | E Mawathe by Cairo Rich ft. Costa [2020]
ඒ මාවතේ | E Mawathe by Cairo Rich ft. Costa [2020]
සායම් ගෑවීලා රෑ යාමයේ ඈ හා තනිවී මා හීනයෙන් දැන් පාවී යයි මා අන්දකාරේ ඒ මාවතේ ඈ නැවතුනේ
පැය ගනන් දින ගනන් සති ගනන් මාස ගනන් Shawty මං නෑ හෙලවෙන්නෙ ඔබ ගාවමයි ඉන්නේ නිදි නැති රැය ඔනෙ තරම් මත් වුනා තොලෙන් ඇති තරම් ඔයා යන්න ගියේ හිත අරන් Baby මම තරම් බලන් ඉන්න බැහැ මට තව දින ගනන්
ඔය මොන ලස්සන හිත කැත මූන පෙන්නල උඹ දැම්මේ මට ඇම මාලුවෙක් නෙවෙ මම කන්නෙ නෑ නෙ ඇම මම ආදරේ කරන්නේ උබෙ ඔය හිත ඉන්නෙ මම පාවි…
View On WordPress







