බදුර්දීන්ගේ විල්පත්තු නඩුව නැවත මුල සිට විභාගවේ විල්පත්තුවේ ඉඩම් නීති විරෝධීව ලබා දීම සම්බන්ධයෙන් ඇමති බදුර්දීන්ට එරෙහිව නඩුව නැවත මුල සිට ජූලි මස 31 වන දා විභාග කිරීමට අධිකරණය නියෝග කර ඇත.
seen from Estonia

seen from Israel
seen from Guatemala

seen from Slovakia
seen from China
seen from Taiwan

seen from Malaysia
seen from Australia
seen from China
seen from China
seen from China
seen from China

seen from Türkiye

seen from China

seen from Kosovo
seen from United Kingdom

seen from United States
seen from China

seen from Italy
seen from China
බදුර්දීන්ගේ විල්පත්තු නඩුව නැවත මුල සිට විභාගවේ විල්පත්තුවේ ඉඩම් නීති විරෝධීව ලබා දීම සම්බන්ධයෙන් ඇමති බදුර්දීන්ට එරෙහිව නඩුව නැවත මුල සිට ජූලි මස 31 වන දා විභාග කිරීමට අධිකරණය නියෝග කර ඇත.

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට ජවිපෙ පක්ෂයි
ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇත විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා බත්තරමුල්ලේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී ඊයේ(27) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවන් මත පදනම්ව මෙම තීරණය ගත් බවයි.
බදියුදීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගයත් පාස්කු…
View On WordPress
බදියුදීන් එරෙහි චෝදනා අතුරු වාර්තාව සති දෙකක් ඇතුලත ලබා දෙන්න - අගමැති කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සොයා බැලීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව සති දෙකක් ඇතුලත ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
බැසිල් දිනයි, ඇමති බදුර්දින්ට එරෙහි දෝෂාභියෝගය විසිවෙයි අමාත්‍ය බදුර්දීන්ට එරෙහිව උදය ගම්මන්පිල ප්‍රමුකව පොහොටුවේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් කථානායකවරයා වෙත භාරදෙනු ලැබූ විශ්වාසභංගය එහි සඳහන් කර ඇති දිනය වැරදි නිසාවෙන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ඕමාන සංචාරයෙන් පසු බදියුදීන් ලංකාවට
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඕමාන සංචාරය සදහා පසුගිය 04 වනදා දිවයිනෙන් පිටත්ව ගිය අතර ඊයේ (07) දිනයේ ඔහු යලි දිවයිනට ළඟා වූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.
එහිදී රිෂාඩ් බදියුදීන් මහතා ඕමාන කර්මාන හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩ් මහතා සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය ලංකාව සහ ඕමානය අතර ආයෝජන ප්‍රවර්ධන හා සුරක්ෂිත භාවය පිළිබඳ වන ගිවිසුම…
View On WordPress

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
බදියුදීන්ගේ හිටපු ලේකම්වරයෙක් අත්අඩංගුවට මන්නාරම නගරයේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ලේකම් වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙත තිබේ. ආරක්ෂක අංශ මන්නාරම නගරයේදි කළ සොදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා සතුව තිබී ඩෙටනේටර් හයක් සෙයා ගෙන ඇති අතර වැඩිදුර විමර්ෂණ සදහා පොලීසිය වෙත භාරදී තිබේ .