About the universe to infinity 🗿
styofa doing anything
🪼

❣ Chile in a Photography ❣
Keni
trying on a metaphor
Show & Tell
2025 on Tumblr: Trends That Defined the Year

pixel skylines
Jules of Nature

JVL

blake kathryn

Janaina Medeiros

Origami Around
Peter Solarz
Lint Roller? I Barely Know Her

if i look back, i am lost
let's talk about Bridgerton tea, my ask is open
One Nice Bug Per Day
AnasAbdin
$LAYYYTER

seen from Australia
seen from Türkiye

seen from United Kingdom
seen from United States
seen from France

seen from Germany
seen from United States

seen from Malaysia
seen from Malaysia
seen from United States

seen from Singapore
seen from Malaysia

seen from Malaysia
seen from United States
seen from United Kingdom

seen from United Kingdom

seen from Malaysia
seen from Japan
seen from Singapore

seen from United States
@rofknow
About the universe to infinity 🗿

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
ෂැං ලියොන්ග්,නම් සිචුවාන් වල පදිංචි පුද්ගලයකුගේ දෙහැවිරිදි දියණියට 2017 දී දරුණු තැලසීමියාව ඇති බව දැනගන්න ලැබෙනවා.. - එය යුවාන් මිලියනයකට වඩා වැය වන කඳ සෛල බද්ධ කිරීමකින් පමණක් සුව කළ හැකි රෝගයක්..
ෂැං සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ සියලු ඉතුරුම් ඉඩම් සහ ගෘහ භාණ්ඩ විකුණුවත් ඔවුන්ට ප්‍රතිකාර වලට සෑහෙන මුදලක් සොයාගැනීමට පුලුවන් කමක් තිබිලා නැහැ..
මේ ගැන කරකියාගන්නට බැරි තරම් අසරණ උන පියා තම නිවස ලඟින් තමන්ම කුඩා සොහොනක් හාරලා..දරුවත් එක්ක නිදාගෙන තියෙනවා..ඔහුට ඕන කලේ යම් හෙයකින් ඇය මිය ගියහොත් එයට බිය වීම වැළක්වීමටයි..
"." පියෙකුගේ අසරණකම අතිමහත් වූ තැන..මේ වීඩියෝවට විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා..
මුළු චීනයම හඬා වැටෙන්න තරම් ප්‍රබල හඬක් නැඟෙනවා… ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ප්‍රතිචාර දක්වා ප්‍රතිකාරවලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මුදල් ලැබෙනවා…
වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුගමනය කරමින් මව තවත් ගැහැණු ළමයෙකු බිහි කරමින්. මාස කිහිපයකට පසු, ඇගේ බාල සහෝදරියගේ පෙකණි වැල කපා දමා වැඩිමහල් සහෝදරිය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වනවා… කරුණාවන්ත ව්‍යාපාරිකයෙකු අමතර ප්‍රතිකාර වියදම් සියල්ල පියවා දී තිබුණා.., ඉන් දරුවාට රෝහලෙන් නිරෝගීව පිටව වන්නට හැකියාව දීමට මිහිපිට දෙව්වරුන්ට හැකි වුණා..
ෂැං තම දියණිය එනතුරු බලා සිටි සොහොනට ආපසු පැමිණ එය ඔහුගේම දෑතින් පස් පුරවා ඔහු ඒ මත සූරියකාන්ත බීජ විසුරුවා හැර සිනහවකින් මෙසේ පැවසීය,
"මෙන්න මම මගේ බිය වළලා දැමුවා, මගේ දුව නෙවෙයි."
ඔබ මේ දකින ඖෂධ වර්ගය කිසියම් පුද්ගලයෙකු ලබා ගතහොත් ඔහුගේ අධෝ වාතය මිහිරි සුවඳකින් පිටවේ.
මේවා තමන්ට කැමති පරිදි රෝස මල් සහ චොකලට් වැනි සුවඳ වලින් ඔබට පෙති මිලදී ගත හැකිය.😁🍫
ඔනේ නම් කියන්න.😅
ඉහළ ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් ඇති පුද්ගලයින් අන් අය කෝපයට පත් වීම දැකීමෙන් සතුටට පත් වේ.
බොස්ටන් ළමා රෝහලේ විද්‍යාඥයන් පිරිසක් මිනිසාගේ රුධිරයට ඔක්සිජන් අණු එන්නත් කිරීමේ ක්‍රමයක් සොයාගෙන ඇත.
මෙමගින් ඔබට හුස්ම නොගෙන කිමිදීම සිදුකළ හැකිය.

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
වැඩිම වේලාවක් මුත්‍රා කිරීමේ ලෝක වාර්තාව වන්නේ නොකඩවා තත්පර 508 ක් මුත්‍රා කිරීමයි. ආසන්නව මිනිත්තු 8.5 ඔහු අදාල කර්තව්‍ය සිදු කර තිබේ. 🥲
මීට වඩා පුලුවන් අය ඉන්නවද.. ❓
මුත්රාවල බිත්තර තැම්බීම
චීනයේ ජනප්‍රිය ආහාරයක් වන මෙය සාදනු ලබන්නේ පිරිමි ළමුන්ගේ මුත්රාවල බිත්තර තැම්බීම මගිනුයි. මෙය ඉතාම ප්‍රණීත ආහාරයක වන අතර බිත්තරවල අමුතු රසක් ඇති බවයි ඔවුන් පවසන්නේ. මේ සදහා අවුරුදු 10ට අඩු පිරිමි ළමුන්ගේ මුත්‍රා යොදාගන්නා අතර දරුවන් එකතු වී රාත්‍රියේ මුත්‍රා එකතු කර උදෑසන මෙම ආහාර සාදයි. එපමණක් නොව මෙය ආතරයිටීස් සදහා ද හොද ඖෂධයකි. 🥚
2022 මෑන් බුකර් සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට..
2022 මෑන් බුකර් සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට..
ලොව සාහිත්‍යකරුවන් සඳහා පිරිනැමෙන ඉහළ ම සම්මානයක් ලෙසින් සැලකෙන මෑන් බුකර් සම්මානය මෙවර දිනාගැනීමට ශ්‍රී ලාංකිකයෙකු වන ශෙහාන් කරුණාතිලක මහතා සමත් වී තිබේ. ඒ ඔහු විසින් රචිත "THE SEVEN MOONS OF MAALI ALMEIDA" නම් විශිෂ්ට කෘතිය සඳහා යි.
එංගලන්තයේ ලන්ඩන් අගනුවර රවුන්ඩ්හවුස් ශාලාවේ දී අද දින පැවති සම්මාන ප්‍රදාන උත්සවයේ දී ශෙහාන් කරුණාතිලක මහතා හට මෙවර මෑන් බුකර් සම්මානය ලබාදුන් අතර බ්‍රිතාන්‍යයේ නව රැජිණ වන කැමිලා රැජිණ විසින් බුකර් සම්මානය ඔහු වෙත පිරිනැමීය.
බුකර් සම්මානය දිනාගැනීමෙන් අනතුරුව අදහස් දැක්වීමේ දී කරුණාතිලක මහතා විසින් ඉංග්‍රීසි භාෂාවට අමතර ව සිංහල සහ දමිළ බසින් ද සිය අදහස් ප්‍රකාශ කළ අතර ශ්‍රී ලාංකික ජනතාව වෙත ඔහු ප්‍රකාශ කළේ "මේ පොත මම ඔයගොල්ලන්ට ලීවේ. මේක දිනුමක්; රට පරාජය වෙලා ඉන්න කාලෙක මේක දිනුමක්, ළඟදි අපි නැම්බියාවට පැරදුනා. කමක් නෑ. අද ලංකාවේ මිනිස්සු ගොඩක් දුක් විඳිනවා, ඒත් ඒ දුක් මිදින්න මට ආයුධ නෑ. ඒත් මේ ජයග්‍රහණය අපි පිළිගමු, දැන් අපි කොහොමහරි ලෝක t20 කුසලානය දිනාගමු.." යනුවෙනි.
1990 වසරේ මෙරට සිවිල් යුධ සමයේ දී ඝාතනය වන සමලිංගික ඡායාරූප ශිල්පියෙකු මරණින් මතු අවදි වීමත්, ඔහුගේ සිරුර බේරේ වැවේ ගිලී තිබිය දී ඝාතනය වීමට ප්‍රථම ඔහු විසින් ඡායාරූපගත කරන ලද සිවිල් යුද්ධයේ කුරිරුකම් පිළිබඳ ව වන ඡායාරූප සොයාගත හැකි ඔහුගේ සමීපතමයන් කරා ළඟා වීමට ඔහුට චන්ද්‍රයන් හතක කාලයක් ගතවීම වටාත් මෙම ග්‍රන්ථය රචනා වී ඇත.
1975 වසරේ දී ගාල්ලෙ ඉපිද කොළඹ හැදීවැඩී මේ වනවිට බ්‍රිතාන්‍යයේ සිටින කරුණාතිලක මහතා විසින් 2011 වසරේ දී ඔහුගේ ප්‍රථම කෘතිය වූ CHINAMAN රචනා කරන ලද අතර එය ද හොඳම නවකතාව සඳහා වන පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානය ඇතුලු සම්මාන කිහිපයකට ම පාත්‍ර වී තිබේ.
මේත් සමඟ කරුණාතිලක මහතා බුකර් සම්මානය දිනාගත් දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වන අතර මින්පෙර 1992 වසරේ දී මයිකල් ඔන්ඩච්චි මහතා විසින් රචිත "English Patient" නවකතාව බුකර් සම්මානය දිනාගත් අතර පසුගිය වසරේ දී අනුක් අරුද්ප්‍රගාසම් විසින් රචිත The Passage North කෘතිය බුකර් සම්මාන අවසන් වටය සඳහා තේරීපත් විය.
ග්රන්ථකරණය වෙනුවෙන් පිදෙන ඉහළ ම ත්‍යාගය ලෙසින් මෑන් බුකර් සම්මානය හැඳින්වෙන අතර මුල් කාලයේ දී පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවලත්, අයර්ලන්තයේ සහ අප්‍රිකානු ජාතිකයන් විසින් රචිත බ්‍රිතාන්‍යයේ ප්‍රකාශිත ග්රන්ථ සඳහා පමණක් මෙම බුකර් ත්‍යාගය පිරිනැමුණු අතර 1969 වසරේ සිට 2001 වසර දක්වා එය හැඳින්වූයේ බුකර් මැකොනෙල් ත්‍යාගය ලෙසින් ය. 2002 වසරේ සිට එය මෑන් බුකර් නමින් ප්රදානය වන අතර වර්තමානයේ දී ඉංග්‍රීසි බසින් රචිත ව බ්‍රිතාන්‍යය සමාගමක් හරහා ප්රකාශනය කරනු ලබන්නා වූ ඕනෑම ජාතිකයෙකුට බුකර් සම්මානය ලබාගත හැක.
2022 Man Booker Award to a Sri Lankan.. Mr. Shehan Karunathilaka, a Sri Lankan, has won the Man Booker Award, which is considered to be the highest award for the world's writers. It is for the masterpiece "THE SEVEN MOONS OF MAALI ALMEIDA" written by him.
Mr. Shehan Karunathilaka was given the Man Booker Award this year at the Roundhouse Hall in London, England, and the new Queen Camilla, the Queen of Britain, presented the Booker Award to him.
In his comments after winning the Booker award, Mr. Karunathilaka expressed his views in Sinhala and Tamil in addition to English, and to the Sri Lankan people, he said, "I wrote this book for you. This is a victory; at a time when the country is defeated, this is a victory, soon. We lost to Nambia. It doesn't matter. People in Sri Lanka are suffering a lot today, but I don't have the weapons to overcome that suffering. But let's accept this victory, now let's win the world t20 cup anyway.."
A gay photographer who was murdered during Sri Lanka's civil war in 1990 woke up after his death and it took seven moons for him to reach his loved ones who could find the photographs of civil war atrocities he had photographed before his body was drowned in Beira Lake. This book is also written around passing.
Mr. Karunathilaka, who was born in Galle in 1975, grew up in Colombo and is now in Britain, wrote his first book, CHINAMAN, in 2011, which has won several awards including the Commonwealth Award for the best novel.
Along with Meth, Mr. Karunathilaka becomes the second Sri Lankan to win the Booker Prize. Earlier in 1992, the novel "English Patient" written by Mr. Michael Ondachchi won the Booker Prize and last year the book The Passage North by Anuk Arudpragasam was selected for the final round of the Booker Prize.
The Man Booker Prize is known as the highest literary prize, and in the early days, the Booker Prize was awarded only to books published in the Commonwealth of Nations, Ireland and Britain written by Africans, and from 1969 to 2001, it was called the Booker McConnell Prize. Since 2002, it has been awarded under the name of Man Booker, and currently, any national who is published in English and published by a British company can get the Man Booker Award.
╭─────────────────╮ │ɪᴅᴇᴀ ʙᴏꜱꜱ ᴘᴜʙʟɪᴄ ᴇᴅɪᴛɪᴏɴ ☘️ ╰─────────────────╯
මීම්ස් හැදුවට, දැකලා තිබුණට ලෝකේ පළවෙනි මීම් එක දැකල තිබ්බතේ
මේ තමයි 1921 දි හදපු world 1st cartoon meme ඒක
Even though memes were created and seen, the world's first meme was seen This is the world 1st cartoon meme created in 1921
╭─────────────────╮ │ɪᴅᴇᴀ ʙᴏꜱꜱ ᴘᴜʙʟɪᴄ ᴇᴅɪᴛɪᴏɴ ☘️ ╰─────────────────╯
මේ ඔබ දකින්නේ පාකිස්ථානයේ ඇතිවූ ගංවතුර තත්වයකින් පසු මිලියන ගණන් මකුළුවන් ගස් වලට නැග මකුළු දැල් බැඳ ඇති ආකාරයයි . මෙම ගස් "The Ghost Tree" ලෙස හඳුන්වනු ලබයි.
╭─────────────────╮ │ɪᴅᴇᴀ ʙᴏꜱꜱ ᴘᴜʙʟɪᴄ ᴇᴅɪᴛɪᴏɴ ☘️ ╰─────────────────╯

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
කූඩැල්ලන් ලේ උරා බිව් විට එම ස්ථානයේ නොනැවතී ලේ ගලන්නේ ඇයි කියා
🐛 ලේ කැටි ගැසීම වළක්වන " හිරුඩීනියා " නැමැති සංයෝගයක් කූඩැල්ලන් ගේ ඛේටයේ ඇත.ලේ උරා බොද්දි ලේ කැටි ගැසුනොත් ඌට ලේ උරා බීමේ අපහසුව ඇතිවන හෙයින් ඌ එම සංයෝගය ලේ වලට ක්ෂණිකව මිශ්‍ර කර ලේ බොන නිසා ඌ බී ඉවර වුවත් ලේ ගැලීම නොනැවතීයි.. 🐛
┏━━━━━━━━━━━━━━━━┓ ┃ɪᴅᴇᴀ ʙᴏꜱꜱ ᴘᴜʙʟɪᴄ ᴇᴅɪᴛɪᴏɴ🌴 ┗━━━━━━━━━━━━━━━━┛
2012 දී ඉන්දියාවේ ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවක ඇඟිලි වලින් ජලය අද්භූත ලෙස ගලා යාමට පටන් ගත්තේය. එම නිසා ශ්‍රද්ධාවෙන් පිනා ගිය බැතිමතුන් මෙය "ජේසුස් වහන්සේගේ කඳුළු" ලෙස හදුන්වා ප්රාතිහාර්යයක් ලෙස ප්‍රකාශ කර ජලය පානය කිරීමට වැල නොකැඩී ඒමට පටන් ගත්හ. සති කිහිපයකට පසු, ප්‍රතිමාවට ඉහළින් පිහිටා ඇති වැසිකිළි නළයක් කාන්දු වීම නිසා ජල මූලාශ්‍රය ඇත්ත වශයෙන්ම සිදු වූ බව සොයා ගන්නා ලදී….
🦂| 𝐈𝐝𝐞𝐚 𝐁𝐨𝐬𝐬 𝐏𝐮𝐛𝐥𝐢𝐜 𝐄𝐝𝐢𝐭𝐢𝐨𝐧
විශ්වයේ විශාලත්වය....🌼
කූඹි මැරුණම තව කූඹි ටිකක් ඇවිත් ඌව අරගෙන යනවා දැකලා ඇතිනේ. ඒ ඇයි කියලා දන්නවද ?
ඇත්තටම කොහොමද මෙයාලා දැනගන්නේ ඒ කූඹියා මැරිලා කියලා.එයාලට ඉතින් අපිට වගේ දියුණු මොළයක් නෑනේ.
කූඹියෙක් මැරුණම ඒ කූඹියගේ ඇඟෙන් රසායනික ද්‍රව්‍යයක් නිදහස් කරනවා.ඒකෙන් අදහස් කරන්නේ එයාව සුසාන භූමියකට අරගෙන යන්න කියලා.ඉතින් මේ රසායනික ද්‍රව්‍යය කූඹින්ට දැනුණ ගමන් අර කූඹියා සුසාන භූමියට අරගෙන යනවා.
එතකොට පණ පිටින් ඉන්න කූඹි උස්සගෙන යනවත් දැකලා ඇතිනේ.
ඒක වෙන්නෙ මෙහෙමයි.මේ රසායනික ද්‍රව්‍ය පණ පිටින් ඉන්න කූඹියෙක්ගේ ගෑවුනත් අනිත් කූඹි හිතන්නේ එයා මැරිලා කියලා.එයා මොන චලන දැක්වුවත් හිතන්නේ මැරිලා කියලා.ඒ නිසා තමයි උස්සගෙන යන්නේ.
╭─────────────────╮ │ɪᴅᴇᴀ ʙᴏꜱꜱ ᴘᴜʙʟɪᴄ ᴇᴅɪᴛɪᴏɴ ☘️ ╰─────────────────╯
මේ මමීකෘත හවුන්ඩ් බල්ලා හම්බවුණේ ජෝර්ජියාවේ අඩි 28' උස ගහක් ඇතුලේ සිට විද්‍යාඥයන් විශ්වාස කරන්නේ එය සිදුවී ඇත්තේ මීට වසර පනහකට සියයකට පමණ පෙර බවයි….බල්ලා සතෙක් පිටුපස එළවාගෙන ගොස් ඇතුලට නැඟී සිරවී ඇත.
╭─────────────────╮ │ɪᴅᴇᴀ ʙᴏꜱꜱ ᴘᴜʙʟɪᴄ ᴇᴅɪᴛɪᴏɴ ☘️ ╰─────────────────╯

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
මේ පුද්ගලයාගේ නම Jonathan Lee Riches ය. මොහුගේ විනෝදාංශය වී ඇත්තේ නඩු පැවරීමය. ඉතා සුළු සුළු කාරනා වෙනුවෙන් පවා නඩු දැමීම ඔහුගේ පුරුද්දය. මොහුගේ නඩු දැමීමේ විනෝදාංශයේ තර ගැන කියනවා නම්, වැඩිම නඩු ප්‍රමාණයක් දැමු මිනිසා ලෙස මොහුගේ නම ගිනස් වාර්තා පොතටද ඇතුළු වී තිබේ.
╭─────────────────╮ │ɪᴅᴇᴀ ʙᴏꜱꜱ ᴘᴜʙʟɪᴄ ᴇᴅɪᴛɪᴏɴ ☘️ ╰─────────────────╯