
titsay
Not today Justin
occasionally subtle
KIROKAZE
let's talk about Bridgerton tea, my ask is open
cherry valley forever

Product Placement

JBB: An Artblog!
macklin celebrini has autism
dirt enthusiast
noise dept.

Andulka
Monterey Bay Aquarium
Aqua Utopia|海の底で記憶を紡ぐ
Game of Thrones Daily
h
Peter Solarz
DEAR READER
art blog(derogatory)
RMH

seen from United States

seen from Canada

seen from Malaysia
seen from Venezuela
seen from Saudi Arabia

seen from United States
seen from United States
seen from Colombia

seen from Bangladesh

seen from United States
seen from United States
seen from United States

seen from United Kingdom
seen from United States
seen from United States

seen from Brazil
seen from United States

seen from United States
seen from United States
seen from United States
@oldceylon

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
The power of Sri Lankan astrology- a prediction about the disappearance of Upali Wijewardena.
Old paper advert
"සෑම බෝතලයකම මොරවක මෙඩිටෝ නම තිබේදැයි බලන්න ..ඉමිටේෂන් වර්ග වලින් ප්‍රවේශම් වන්න"
ප්‍රේමදාස උඩුගම්පොළ - Premadasa Udugampola

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
Sri Lankan girls wearing Mini Skirt . Buddhist leaders highly criticized the ‘mini’ and
‘hipster’ during the 1960s and 1970s, which was becoming an
offense to heritage and a western threat to Sri Lankan culture.Further, there was a campaign against mini dresses and skirts.
Hon. Sirima Ratwatte Dias Bandaranaike shares her memory about J. R. Jayewardene's funny Democracy.
Mahind Rajapaksha
1973 අප්‍රේල් 13 දිවියෙන් සමුගත් ඩඩ්ලි සේනානායක මහතාගේ හදීසි වියෝවීම සිළුමිණ පුවත්පතේ පලවුනේ මෙසේය..
The queen carried a bouquet of yellow flowers when she visited the Peradeniya Gardens in Sri Lanka - 1981

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
1971 දී රෝහන විජේවීර බන්ධනාගාර සිරමැදිරි බිත්තියක මෙසේ සටහන කර තිබී ඇත.
දෑස ගලවා ඔබට දෙන්නම් දැකිය හැකිනම් යමක් මට වැඩි...
දෑත් කපලා ඔබට දෙන්නම් කළැකිනම් යම් දෙයක් මට වැඩි...
දෙපා සිදල ඔබට දෙන්නම් ගියැකිනම් යම් දුරක් මට වැඩි...
මගේ දිවිය වුව ඔබට දෙන්නම් රටට මෙහේයක් කලොත් මට වැඩි...
ජය ශ්‍රී මහා බෝ සමිදුට වින කැටූ ජේමිස් අප්පුහාමි. 1929 වසරේ ඇසළ මාසයේ එක් දිනයක් ජාතියේම කම්පාවට පත් දිනයක් විය. සමහරෙක් නොදත් ඒ කතාව මෙසේ සටහන් කරන්නෙමි. උඩ මළුවෙහි වැඩ සිටිනා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ බෞද්ධ අපගේ මුදුන් මල්කඩ මෙන්ය. බෞද්ධ සැදැහැවතුන් එක සිතින්, උතුම් ශ්‍රද්ධාවකින් වන්දනාමාන කරන්නා වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ජේමිස් අප්පුහාමු විසින් ඒ මහා අපරාධය කරන ලද්දේ 1929 වසරේ ජූලි 30 වෙනිදාය. ජය ශ්‍රී මහා බෝ සමිදු වැඩ සිටින්නේ පොළොව මට්ටමට ඉහළින් වූ විශේෂ වේදිකාවකය. එම වේදිකාවට කිසිවකු පය තබන්නේ නැත. ඒ එය එතරම්ම පූජනීය නිසාවෙනි. මෙම විශේෂ වේදිකාව වටාද පරිවාරක මළු හතක් පිහිටිවා තිබේ. ඒවා වැලි මළුව, විහාර මළුව, දෙවැනි මළුව, රන් වැට මළුව, උඩ මළුව, උඩමළුව පැරණි රන් වැට, මහ බෝ මළුව හා වැඩ හිදින මළුවයි. සාමාන්‍ය ජනතාවට වර්ථමානයේදී යාමට අවසර ඇත්තේ දෙවන මළුව වෙත පමණි. නමුත් 1929 වසරට පෙර සාමාන්‍ය ජනතාවට බෝ සමිදු අසලටම ගොස් වන්දනා කිරීමට අවස්ථාව හිමිවිය. එම අවස්ථාව අපට අහිමි වී ගියේ 1929 ජූලි 30 දින ජේමිස් අප්පුහාමි කල අපරාධයත් සමගිනි. එදා බැතිමතුන් අඩු වූ දිනයක් විය. අද මෙන් එකල වන්දනාකරුවන් බොහෝ ලෙස රැස්ව සිටින්නේ නැත. ඉතින්, ජේමිස් අප්පුහාමිද එදා උදෑසන ජය ශ්‍රී මහා බෝ සමිදු වෙත පැමිණ ඇත. බෝ සමිදු අසල කිසිවෙකු නැතිවෙන වේලාවක් බැලූ ජේමිස් අප්පුහාමි ඔහු ගෙනා පොහොර කවරයෙන් පොරොවක් ගෙන බෝධීන් වහන්සේගේ විශාලතම ශාකාවකට වේගයෙන් කොටන්නට විය. අවට කිසිවෙක් නොසිටි බැවින් ඔහු වේගයෙන් සිය අපරාධය කරගෙන ගියේය. බෝධීන් වහන්සේ වැඩසිටින පැත්තෙන් ගසකට කොටන හඩක් ඇසුණු නිසා ලොකු හාමුදුරුවන් හා එවකට සිටි කැපකරුවා කෑගසමින් ජය ශ්‍රී මහා බෝ සමිදු වෙත පැමිණියද ඒ වන විටත් ජේමිස් අප්පුහාමි විසින් බෝධීන් වහන්සේගේ විශාලතම ශාකාව කපා බිම හෙලා අවසන්ය. ජේමිස් අත් අඩංගුවට ගැනුණි. ඒ සමග නොයෙක් මතවාදද මතුවිය. සමහරු ජේමිස් මානසික රෝගයක් ඇත්තෙකු යැයි කී අතර සමහරු ඔහු බීමත්ව සිටි බව කීය. සමහරු ජේමිස් අන්‍ය ආගමිකයන්ගෙන් මුදල් ගෙන මෙම අපරාධය කල බව කීය. බෞද්ධ ජනතාව මේ පුවතින් කම්පා විය. ජේමිස් විසින් කපන ලද ශාකාව ආදාහන උත්සවයක් පවත්වා ආදාහනය කෙරුණි. ඉන්පසුව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට එවකට අටමස්ථානාධිපති හිමියන් විසින් යකඩ වැටක් සවි කෙරිණි. බෝධීන් වහන්සේ අසලටම ගොස් වන්දනාමාන කිරීම තහනම් කෙරිණි. අදටත් ක්‍රියාත්මක වන්නේ එදා ජේමිස් අප්පුහාමි සිදුකල අපරාධයෙන් පසු බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට යෙදූ උපක්‍රමයන්ගේ ප්රථිපලයයි. අද වන විට එදා ඉදිකල යකඩ වැට වෙනුවට රන් වැටක් ඉදිකොට බෝධීන් වහන්සේගේ ආරක්ෂාව දැඩිකොට තිබේ. අදටත් ජේමිස් අප්පුහාමි විසින් කපා ඉවත් කල කොටසෙහි අඩුව දැකගත හැකිය. එය දෙවන ජායාරූපයෙන් දැක්වෙන අතර පළමු ජායාරූපයෙන් දැක්වෙන්නේ ඒ මහා අපරාධය සිදුකල ජේමිස් අප්පුහාමි අත් අඩංගුවට ගත් මොහොතයි. උතුම් වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...! Copied (Thisanka Gmage)
ගුවන් යානයක් සියතට ගත් සේපාල ඒකනායක
==============
ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 38 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ.
සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට. අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා.
එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු කීහිප විටක් ම උත්සාහ කරනු ලැබූ මුත් වීසා ලබා ගැනීමට ඔහුට නොහැකි වෙනවා. එය ලබාගත යුත්තේ ලංකාවෙන් බව පැවසීමෙන් පසු ඔහු ලංකාවට පැමිණෙනවා..
එහිදී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ නිලදාරියෙක් එය ලබා නොදීම නිසා, ඔහුට අභියෝග කර ඉන්පසුව තමයි ඔහු තීරණය කරන්නේ ඉතාලි ගුවන් යානයක් තමා යටතට ගෙන ඒ හරහා අදාළ ඉල්ලීම කරන්න. ඒ අනුව 1982 ජූනි 30 ඔහු ඉන්දියාවේ නව දිල්ලියට ගොස් එහිදී ඉතාලියේ සිට ඉන්දියාව හා බැංකොක් හරහා ජපානය බලා යන “අලිටාලියා“ ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානයකට ගොඩවෙනවා.
මෙහි මගීන් 300 පමණ සිට තිබෙනවා. ගුවන් යානය ගුවන් ගත වී අඩි 35000 ක් පමණ උසකට පැමිණ ස්ථායි වූ පසු සේපාල ගුවන් නියමුවා වෙත ලිපියක් යවමින් තම ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබූවා. පළමු ඉල්ලීම වුණේ ඔහුගේ පුතා සහ බිරිඳ බැංකොක් ගුවන් තොටුපළට ගෙනවිත් දීම. දෙවැන්න වුණේ ඩොලර් 300,000/- මුදලක් කප්පම් වශයෙන් ලබා දීම. මීට අමතරව ඔහුගේ ලිපියේ පහත කරුණුත් සඳහන් වුණා.
“මෙම ගුවන් යානය බැංකොක් ගුවන් තොටුපළේ නැවැත්විය යුතුයි. සියළු දොරවල් විවෘත නොකළ යුතුයි.සියළුම ඉල්ලීම් බැංකොක් සහ ඉතාලි බලධාරීන් වෙත වහාම දැනුම් දිය යුතුයි. සියළු සන්නිවේදන කටයුතු ගුවන් විදුලි සන්නිවේදන මාර්ගයෙන් පමණක් විය යුතුයි. දැනට අප සතුව ඉතාලියේ නිෂ්පාදිත නවීන බෝම්බ ඇති අතර යම් හෙයකින් අපව මුලා කළ හොත් යානය සියළු මගීන් සමග එම බෝම්බ උපයෝගී කරගෙන පුපුරුවා හරිනු ලබන අතර ඊට සමගාමීව ඉතාලියේ මොඩෙනා නගරයේ සහ වෙනත් නගරයක ද පිපිරීම් සිදු කරනු ඇත.“
සේපාලගේ ලිපිය දුටු විගස ප්‍රධාන නියමු ජියෝර්ගෝ අමරෝසා ගුවන් යානය අඩි 25000 දක්වා පහතට ගනු ලැබූවා. ඒ විනාශය අවම කරන්න. පැය කීපයකට පසුව ඔහු ඉල්ලා සිටි පරිදි ඔහුගේ බිරිඳ සහ දරුවාත් ඉල්ලූ මුදලත් බැංකොක් වෙත ගෙන එන බවට තොරතුරු ලැබුණා. පැය 30 ට පමණ පසු ඔවුන් බැංකොක් වෙත පැමිණියා. ඉන්පසුව සේපාල විසින් මගීන් මුදා හරනු ලැබු අතර ඔහු ගුවන් යානයෙන් පිටතට පැමිණියා. නමුත් ඉන්පසුව සේපාලට ගැටළුවක් ඇති වුණා දරුවාත් බිරිදත් අළුතින් ලැබුණ ධනයත් රැගෙන යන්නේ කුමන ස්ථානයට ද කියා. මේ අවස්ථාවේ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන මානෙල් අබේසේකර මහත්මිය පැමිණ ඔහුට බිය නොවන ලෙසත් ඔහුට ශ්‍රී ලංකාවට යා හැකි බවත් සදහන් කළා. මේ අතර ඉතාලි රජය විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සේපාලව ඔවුන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් පොදු මතය වූයේ එසේ නොකරන ලෙසයි.
මෙහිදී ජේ. ආර්. ජයවර්ධන රජය උභතෝකෝටික ප්‍රශ්ණයකට මුහුණ දුන්නා. පසුව ගාල්ල පොලීසිය විසින් සේපාල ව අත් අඩංගුවට ගෙන වැලිකඩ සිරගෙයට ගෙන එනු ලැබූවා. මේ අතර සේ පාලගේ බිරිද සහ දරුවා ඉතාලිය වෙත යැවීමට ඉතාලි තානාපති කාර්යාලය ට හැකිවුණා. සේපාල අත් අඩංගුවට ගත්ත ද ඔහුට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන එවකට තිබුණේ නැහැ. රජයට සිදු වුණා අළුතින් ම නීති සම්පාදනය කරන්න. ඒක තමා ලාංකීය ඉතිහාසයේ අතීතයට බලපාන ලෙස සකස් කරන ලද පළමු නීතිය.
සේපාල ගේ නඩුව නීතිපති වෙනුවෙන් ඉහළ උසාවියේ විනිසුරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජේ. ජේ. එස්. ඒ. ඩයස් උපවංශ යාපා ඉදිරියේ විභාග කරනු ලැබූ අතර සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ධ නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න පෙනී සිටියා. යානයේ ප්‍රධාන නියමුවා වූ අමරෝසා මහතා ද සාක්ෂි සදහා ශ්‍රී ලංකාවට පැමැණියා. නඩු විභාගය අවසානයේදී සේපාල ඒකනායකට වසර 5 ක සිර දඬුවම් නියමු වුවා. සිර ගතව සිටින කාලයේ දී ඔහු විසින් නාට්‍ය නිෂ්පාදනය කරනු ලැබූ අතර ඒවා සිරකරුවන් අතර ඉතා ජනප්‍රිය වූවා. කෙසේ වෙතත් 1987 වසරේදී ඔහුව නිදහස් කරනු ලැබූවා. පසුව ඔහු ඉංග්‍රීසි ගුරුවරියක් වූ යසංගනී මධුපාලි සමග විවාහ වූ අතර ඔවුන්ට දියණියක් සහ පුතෙක් සිටිනවා. පසුව ඔහු විසින් “උට සහ තොට“ නමින් පොතක් ද ලියා පළ කළා. ඔහු දැන් ව්‍යාපාරිකයෙක්. මේ සිද්ධියේ යථාර්ථය වන්නේ ඔහු මේ කාර්ය සිදු කර තිබෙන්නේ දරුවාටත් බිරිඳටත් තිබූ අසීමිත සෙනෙහස නිසා. ඒ ආකාරයෙන් විමසා බලන කළ ඔහු යම් අගය කිරීමකට ලක් කළ යුතු පුද්ගයෙක්. ඒ වගේම 1982 වාගේ කාලයකදී ඔහු විසින් එය මැනවින් සංවිධානය කර තිබෙන බවත් පැහැදිලි වෙනවා. එකළ පළවූ පුවත් පත් වලට අනුව ඔහු ලබා ගත් මුදල ලංකා බැංකුව විසින් තැන්පතුවක් ලෙස භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් පසුව යම් කොටසක් ඔහු තැන්පත් කර තිබෙන බවටත් වාර්තා වී තිබෙනවා.
(අපේ අහසෙන්, උපුටා ගෙන කෙටි සංශෝදනයක් කළා.)සටහන- Marlon Jayakody...
Sripada

Anya is live and ready to show you everything. Watch her strip, dance, and perform exclusive shows just for you. Interact in real-time and make your fantasies come true.
Free to watch • No registration required • HD streaming
Honorable President Gotabhaya Rajapaksha 1972 #gr #gotabayarajapaksa #mrpresident #presidentofsrilanka
1947 වර්ෂයේ විවෘත කල මහනුවර ඔරලෝසු කනුව හාජි ස්මයිල් මහතා එතුමාගේ පුතණුවන් සිහිවීම පිණිස නිමවා පරිත්‍යාග කරන ලද්දකි ...
පින්තූරය අයිතිය ඇන්සන්ට් සිලෝන්..