විල්පත්තුව කපන නිසා.... කෝමාරිකාවල ගුණ ගැන දෙරණෙන් කියවන්න පටන් අරගෙන
පසුගිය දිනවල විශාල කතා බහක් ඇතිවුණු විල්පත්තුවේ ප්‍රේරණ කලාපයේ කොටසක් කපා එළි කරමින් කෝමාරිකා වගාවක් ආරම්භ කිරීමට එස් එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා මූලිකත්වය ගැනීමේ සිදුවීම නිසා, පොහොට්ටු පාර්ශවීය ටෙලිවිෂන් චැනලයක්වන ‘දෙරණ’ හරහා කෝමාරිකාවල ගුණ කියවන්නට පටන්ගෙන ඇත.
ඒ දෙරණ අරුණ වැඩසටහනකදී, සංඛ අමරජිත් විසිනි.
මින් පෙරත් සංඛ අමරජිත් පසුගිය නිදහස් දින ප්‍රසංග උළෙලකදී ‘දන්නෝ බුදුන්ගේ’ ගීය ඔපෙරා සංගීත…
View On WordPress









