1996 ක්රිකට් ලෝක කුසලානයේ 25 වන සැමරුම, ලොවක් මවිත කරමින් ලක් මාතාව ක්රිකට් වංශ කථාවේ ගෞරවාන්විත නාමයකින් ලියවූ 1996 ලෝක කුසලානය ජයග්රහණය කර අදට වසර 25 යි. ඒ වෙනුවෙන් කැපවූ සියලුම අපේ සිංහ විරුවන්ට හදවතින්ම සුභ පැතු️ම්. ❤️❤️ #Remembering96 #25Years #WorldChampions #ICC #CWC96 #Future #worldcupheros1996 #legend #tharindu4mid #truelegend #templetrees (at අරලියගහ මන්දිරය) https://www.instagram.com/p/CMhbfQYJOJfRYa0U-6m1dbk3wOI6A7uk8XrsqQ0/?igshid=70m805zrs60v









