තිස්සගේ කළකිරීම
වර්ථමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ඡන්ද ව්‍යාපාරයේ යම් කැපී පෙනෙන චරිතයක් වු තිස්ස ජනනායක මහතා ඔහුගේ මුහුණුපොතේ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටින්නේ තමන් රට සෑදීමේ උවමනාවෙන් ගෝඨාභය මහතාට සහය පල කර බවත්, මේ මැතිවරණයේදි උගතුන්, බුද්ධිමතුන් ගේ නම කපා දමා “පරණ හොරු” නැවතත් පාර්ලිමේන්තුවට යැවිමේ ක්‍රියාවලිය නිසා කළකිරීමෙන් තම සහය ඒම පක්ෂය වෙත නොදන බවට පලකර සිටිනවා. එම Facebook Post…
View On WordPress













