පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුනනවා... මගේම ලියුමක රටකජු ඔතලා ඈ මට විකුනනවා.. ලියුම බලනවද රටකජු කනවද මම දැන් ලතවෙනවා ආ.... මගේම ලියුමක් මොකට බලනවද මම රටකජු කනවා... #AZURE #BatchFellowship #TogetherForever #2K17 #Singing #Amaradeva #Mashup (at Paaruwa Nature Resort)














