හොර එෆ්. එම්. රේඩියෝව - දැරණියගලින් FM 90.2 ක ඔස්සේ
හොර එෆ්. එම්. රේඩියෝව – දැරණියගලින් FM 90.2 ක ඔස්සේ
දැරණියගල හොර හොර එෆ්. එම්. රේඩියෝව
හොර එෆ්. එම්. රේඩියෝව – ස්වයං රැකියා ලාභීන්ට සුළු හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින් ජනතාව අතරට ගෙනයාමට එය සහනදායී අවස්ථාවක් විය. අඩු නැති වැඩිත් නැති වියදම ඊට හේතුවිය. එබැවින් පිරිවැය අඩුවිය. ඊට වඩා ලාභය වැඩිය. ප්‍රදේශවාසී ව්‍යාපාරිකයන්ට ලැබුණු කදිම අවස්ථාවකි. දැරණියගල හා අවට වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාව තම වෙළෙඳ දැන්වීම ප්‍රචාරය සඳහා…
View On WordPress












