ධනවත්වීමේ මානසික උපක්‍රම ________________________________ ◾කිසිවිටක තමන්ට මුදල් අඩුපාඩු ඇති බවට දොස් නගාගන්න එපා. ප්‍රමාණවත් ලෙස මුදල් නොමැති අවස්ථාවකදී වුණත් එසේ සිතන්න එපා. Think there's no shortage of money, even when you don't have enough money. ◾මුදල් නිර්මාණය කිරීම හැකි හැමවිටම සෙල්ලමක් වගේ දකින්න. See making money as a game. ◾කොන්දේසි විරහිතවම ඉහළ අපේක්ෂාවන් වලින් සන්නද්ධ වෙන්න. Set your expectations unreasonably high. ◾මුදල් තමන්ගේ මිතුරෙකු ලෙස දකින්න. See money as your friend. ◾සෑමවිටම බිය මගහරින්න. මුදල් නිර්මාණය සඳහා අවශ්‍ය විශ්වාසය ගොඩනගාගන්න. Escape your fear and build your own confidence in making money. ◾ධනවත්වීම ස්වභාවික සංසිද්ධියක් බව නිතරම සිතන්න. Think that making money is a nayural process. ◾ඔබ ධනවත්වීමට සුදුස්සෙක් බව දැඩිව විශ්වාස කරන්න. Believe that you deserve to be rich. ඔබේ ධනවත්වීම ඇරඹෙන්නේ ඔබේ මනසෙන් මිස මුදල් පසුම්බියෙන් නොවන බව ලොව පුරා සිටින බොහෝ බිලියනපතියන්ගේ, ධනවතුන්ගේ අදහසක්. මුදල් නිර්මාණයට කලින්, ධනවත් වෙන්නට කලින් ධනවත්වීමට සුදුසු මානසික මට්ටම ගොඩනගාගැනීම කියන්නේ තීරණාත්මක අභ්‍යාසයක්. ආත්ම විශ්වාසය, කැපවීම, අධිෂ්ඨානය එක්ක ධනවතෙකු සඳහා සුදුසු, ගැලපෙන, නිවැරදි මනසක් ඔබට නිර්මාණය කරන්නට පුළුවන්නම් ඔබේ ඩොලර් මිලියනයක් වටිනා සිහිනය තවදුරටත් සිහිනයක් නෙමෙයි. Copied #Big_boss page https://www.instagram.com/p/CFerM-PD9UIykXsRjHCM0KFFOeChtbowV-1mNc0/?igshid=yk9n8ysngbru












