නිවහල් සිතුවිලි | Niwahal Sithuwili by W. D. Amaradewa
නිවහල් සිතුවිලි | Niwahal Sithuwili by W. D. Amaradewa
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයිනිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයිනිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයිනිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයිඑවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයියශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයිඑවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයියශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙනවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නෙනිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙනවෝදයේ තෙද රැඳි හිරු පිපී…
View On WordPress















